විශිෂ්ඨ ජීවිතයක්
විශිෂ්ඨ ඕස්ටේරලියානු ශල්‍ය වෛද්‍යවරියක වන කැතරින් හැම්ලින් ගැන මම දැන ගත්තේ ඇගේ අවමංගල්‍යය දැන්වීම කියවීමෙන් පසුවය. ඉතියෝපියාවේදී කැතරින් සහ ඇගේ ස්වාමිපුරුෂයා විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල දරු ප්‍රසූතියේදී ඇති වන සුලභ තුවාලයක් වන ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ ව්‍යසනකාරී හා චිත්තවේග කම්පනයෙන් කාන්තාවන් සුව කිරීම සඳහා වූ එකම රෝහල ස්ථාපිත කරන ලදී. කාන්තාවන් 60,000 කට අධික පිරිසකට ප්‍රතිකාර කිරීම අධීක්ෂණය කිරීමේ…
ප්‍රේමයෙන් ලුහුබැඳ
ඉංග්‍රීසි කවියෙක් වන ෆ්‍රැන්සිස් තොම්සන් විසින් රචිත “ද සවුන්ඩ් ඔෆ් හෙවන්” නම් කාව්‍යය විවෘත වන්නේ
“මම රෑ දාවල් උන්වහන්සේගෙන් පලා ගියෙමි” කියාය. යේසුස්වහන්සේගෙන් සැඟවීමට හෝ පලා යාමට හෝ ඔහු කෙතරම් උත්සාහ කළත් යේසුස්වහන්සේගේ ලුහු බැඳීම නොනවතින බව තොම්සන් විස්තර කරන්නේය. “උන්වහන්සේ සොයන තැනැත්තා මම වෙමි” කියා කවියා එය අවසන් කරන්නේය.
යෝනාගේ පොතේ ප්‍රධාන තේමාව වන්නේ දෙවියන්වහන්සේගේ ලුහුබඳින ප්‍රේමයයි. නිනීවයේ වැසියන්ට…
සත්‍යයේ නැංගුරම් ලා ඇත
අරුම පුදුම ලෙස වියමන් කරන ලද ප්ලාස්ටික් බිත්ති සහිත ශත වර්ෂයකට ආසන්න පැරණි නිවසක මගේ පවුල ජීවත් වූහ. මෙම බිත්තිවල පින්තූරයක් එල්ලා තැබීමට නම් මට ලී ආධාරකයකට ඇණයක් විදීමට හෝ ආධාරක සඳහා ප්ලාස්ටර් ආධාරකයක් භාවිතා කිරීමට හෝ සිදුවනු ඇතැයි ඉදිකිරීම් කරුවෙක් මට අවවාද කළේය. එසේ නොමැති නම් පින්තූරය බිම වැටීමට අවදානමක් ඇති අතර සිදුරක්ද බිත්තියේ ඇති විය හැකිය.
යෙසායා දිවැසිවරයා…
ඒ යේසුස්
එක්සත් ජනපදයේ ජනප්‍රිය රූපවාහිනී කුෂලතා තරඟයක් වන “අමෙරිකාස් ගොට් ටැලන්ට්” හි කථාංගයක් අතරතුර, පස් හැවිරිදි දැරියක් එතරම් ප්‍රීතියෙන් ගායනා කළ අතර විනිසුරුවරයෙක් ඇයව 1930 ගණන්වල ප්‍රසිද්ධ ළමා ගායිකාවක් හා නර්තන ශිල්පිනියක් සමඟ සංසන්දනය කළේය. ඔහු කියා සිටියේ “මම හිතන්නෙ ශර්ලි ටෙම්පල් ඔබ තුළ කොකැනක හෝ ජීවත්වන බවයි.” ඇගේ අනපේක්ෂිත ප්‍රතිචාරය වූයේ: “ ශර්ලි ටෙම්පල් නොවේ, යේසුස්!”
ඇගේ ප්‍රීතිය ලැබුනේ ඇය…
කවදාවත් තනි නොවේ
1843 දී “ද ඉකොනොමිස්ට්” සඟරාවට මැගී ෆර්ගියුසන් ලීවේ “එය නිවාස නැතිකම, කුසගින්න හෝ රෝගවලට හෝ වඩා අතීශය ඛේදජනක කරදරයක් විය හැකිය” කියාය. ඇගේ විෂය? තනිකම. යමෙකුගේ සමාජීය හෝ ආරථික හෝ තත්ත්වය නොසළකා තනිකමේ වැඩිවන අනුපාතයන් ෆර්ගියුසන් විස්තර කළේ තනිකමෙන් සිටින විට දැනෙන හැඟිම ගැන හද කම්පා කරවන උදාහරණ ගෙන දක්වමිනි.
තනිකම දැනීමේ වේදනාව අපේ දවසට අලුත් දෙයක් නොවේ. හුදකාලා වීමේ…
හොරණෑ පිඹින්න
ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාව විසින් දවසේ අවසානයේදී හා අවමඟුල් උත්සවවලදී වාදනය කරන හොරණෑ ශබ්දයට “ටැප්ස්” යනුවෙන් හඳුන්වනු ලබනවා. නිල නොවූ කාව්‍ය (වචන) කියවන අවස්ථාවේදී එහි තිබූ සෑම වගන්තියක්ම අවසන් වුණේ “දෙවියන්වහන්සේ ළඟයි” කියන පදයෙන් බව දැකීමෙන් මම පුදුමයට පත්වුනෙමි. දිනපතා රාත්රියේදී කළුවර වැටෙන්නට ප්‍රථමයෙන් හෝ ප්‍රේමවන්තයකුගේ මරණය ගැන දුක් වෙන අවස්ථාවේදී, මෙම වචන තුළින් සොල්දාදුවන්ට දෙවියන්වහන්සේ ළඟ බව ඉතා අනර්ඝ…
ලොවට ප්‍රීතිය
සෑම නත්තලකදීම ලොව වටා නත්තල් සැරසිලි වලින් අපි අපගේ නිවස සරසන්නෙමු. අපට ජර්මානු නත්තල් පිරමීඩයක්ද බෙත්ලෙහෙමෙන් ගෙන ආවා වු ඔලීව ලී වලින් සාදන ලද ගවමඩුවක්ද දීප්තිමත් වර්ණවලින් යුත් මැක්සිකානු ගැමියන් දැක්වෙන පිටපතක්ද තිබේ. නමුත් අප පවුලේ අය ආශා කරන සැරසිල්ල අප්‍රිකාවෙන් පැමිණ ඇත. සාම්ප්‍රදායික බැටළුවන් සහ ඔටුවන් වෙනුවට හිපපොටේමස් යේසුස්වහන්සේ දෙස ආශාවෙන් බලා සිටී.
නත්තල් සැරසිලි වලට මෙම අසමසම සංස්කෘතික…
යාච්ඤාව නමැති වරප්‍රසාදය
ශාස්ත්‍රීය ගීත රචක ක්‍රිස් ස්ටෙප්ලේටන්ගේ ගැඹුරු පුද්ගලික ගීතයක් වන “තාත්තා තවත් යාච්ඤා කරන්නේ නැහැ” යන්නට ආනුභාවය ලැබුණේ ඔහුගේ පියා ඔහු වෙනුවෙන් කළ යාච්ඤා නිසාය. එම තියුණු පදමාලාව පෙන්නූම් කරන්නේ ඔහුගේ පියාගේ යාච්ඤා නැවතීමට හේතුව හිත වෙනස් වීමක් හෝ වෙහෙස වීමක් නිසා හෝ නොව ඔහුගේ මරණය නිසාවෙන් බවයි. ස්ටෙප්ලේටන් පරිකල්පනය කරන්නේ දැන් ඔහු යාච්ඤාවෙන් යේසුස්වහන්සේ සමග කථා නොකර උන්වහන්සේ සමග මුහුණට…
මිහිරිම අස්වැන්න
අපගේ නිවස මිලදී ගත් විට, එහි සිටුවා තිබූ මිදි වැලද අපට උරුම විය. ගෙවතු වගාවට ආධුනිකයන් වූ අප එය කප්පාදු කිරීම, වතුර දැමීම සහ රැකබලා ගැනීම පිළිබඳ ඉගෙනගන්නට සෑහෙන කාලයක් වැය කළෙමු. අපගේ පළමුවැනි අස්වැන්න ලැබුණු විට, මම මිදිවැලෙන් ගෙඩියක් කඩා කටේ දාගත්තෙමි. නමුත් එහි අමිහිරි ඇඹුල් රස දැණුන විට මගේ බලාපොරොත්තු සුන් විය.
මිදිවැලක් ඉතා අමාරුවෙන් රැකබලාගෙන එහි තිත්ත…
බලාපොරොත්තුව තෝරා ගැනීම
සෘතු බලපෑම් පෙරළිය (SAD seasonal affective disorder) නැමැති ආතතියෙන් පිඩා විඳින මිලියන ගණනක් දෙනා අතර මමද සිටිමි. එය කෙටි ශීත සෘතු කාලවලදී හිරු එළිය අඩු නිසා සෑදෙන ආතතියකි. මම බිය වන විට ශීත සෘතුවේ මිදෙන ශාපය අවසන් නොවේ. මම දහවල් වැඩි උණුසුම් කාලගුණයක් ගැන ඕනෑම සාක්ෂියක් බලාපොරොත්තුවෙන් ඉන්නෙමි.
වසන්ත කාලයේ පළමු ලකුණු වන දියවන හිම තුළින් මල් වර්ග නිර්භීතව ඉහළට…